WORSHIP
තේජස්වී වැඩ වසනා
Thejaswee Veda Vasana
තේජස්වී වැඩ වසනාදෙවිඳුනී ශුද්ධ දෙවිඳුනී(x2)
ඔබගේ මහීමය මිහිතලයේ පැතිරේවා
ඔබගේ නාමය ගෞරවයෙන් එසවේවා(x2)
ඔබගේ ප්‍රේමයහදවත් තුළ ඉතිරේවා
ඔබෙ ගී නාදයසැම තැනහී රැව් දේවා(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →