← Back to all songs
WORSHIP

තාරකාවක් අහසේ බැබලූනා

Tharakawak ahase bebaluna

නත්තල් · Christmas

තාරකාවක් අහසේ බැබලූනාමුළු ලෙවටම ගැළවුම්කරුතුමන් ඉපදුනාදෙව්දූතයන් හඬ නගමින් ප්‍රීති වුණාශුභ ආරංචිය මිනිසාට ගෙන ආවාපසසමු එම්මානුවෙල් එම්මානුවෙල්දෙවිඳුන් දැන් අප සමඟයි එම්මානුවෙල්පසසමු එම්මානුවෙල් එම්මානුවෙල්යේසුස් ක්‍රිස්තුස් එම්මානුවෙල්මැවුම්කරුතුමන් මෙලොවට පිවිසුනාකන්‍යාව තුළින් හාස්කම් බිළිඳා ඉපදුනාදිව්‍ය ස්වභාවය එතුමන් තුළ තිබුණාජීවන වචනයේ කර්තෘන් මාංසවත් වුණා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →