WORSHIP
ස්වර්ගය වෙතටයි ( අප ඔබ වෙත පැමිණියේ)
Swargaya Wetha (Apa Oba Wetha Peminiye)
අප ඔබ වෙත පැමිණියේ
ඔබ පසසන්නයි නමදින්නටයි
ජීවය දෙන්නා මැවුම්කරුන් මෙසියස් මිදුම්කරුන්
සැම මහීම තේජස් ගෞරව ඔබගෙයි
ඔබ බලවන්ත දෙවිඳුයි
ප්‍රීති හඬ්න් ස්තුති ගීතයෙන් පිළිගන්නෙමු
අපෙ නෙත් ඔසවන්නේ ස්වර්ගය වෙතටයි
එය ගරුබියෙන් පිරී ඇතේ
අපෙ දෑත් ඔසවන්නේ ස්වර්ගය වෙතටයි
කෘතඥ වෙමින් ප්‍රීතියෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →