WORSHIP
ස්වර්ගය සෑදුවේ ඔබයි
Swargaya Seduwe Obai
ස්වර්ගය සෑදුවේ ඔබයි - පොළොව හැඩ ගැසුවේ ඔබයිමගේ හද තැනුවේ ඔබමයිමා උපදින්නට බොහෝ කලින්ඔබ සැමදා මග පෙන්වන බැව් අදහමීමගේ සැම දිනයන් නියම වී ඇතේමා කෙරෙහී ඔබෙ සැම සිතුවිලි ශුද්ධයිඅනුග්‍රහයෙන් ප්‍රේමෙන් පූර්ණයිඔබමයි සමිඳේ - ඔබ ශුද්ධයිඔබමයි සමිඳේ - ඔබ සෑහේඔබම වේ - සදාකාලය ඔබමයි යේසුනිඔබමයි මා - නමදින්නේසැමදා ඔබට - සේවය කරන්නේඔබමවේ - සදාකාලය ඔබමයියේසුනි ඔබම වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →