← Back to all songs
WORSHIP

ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි

Swaminwahanse Mata Prema Karai

1:ස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයිස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයිස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයිස්වාමීන්වහන්සේ මට ප්‍රේම කරයි

දෙවිඳුගේ මැවීම තුළ මා දැන්නාඹුල් ඵලය වෙමී(x2)

ජීවන වදනින් උපත ලබා මාදමිටුකම ලැබුවෙමී(x2)

මාගේ පෙර පසු යන දෙපසින්ස්වාමීන් මා වට කරයි(x2)

සමිඳුනි මා කෙරෙහි ඔබගේ සිතිවිලිකොපමණ අනගිදෝ(x2)

2:

දෙව් පියාණන් මට ප්‍රේම කරයිදෙව් පියාණන් මට ප්‍රේම කරයිදෙව් පියාණන් මට ප්‍රේම කරයිදෙව් පියාණන් මට ප්‍රේම කරයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →