HYMN
දෙවිඳුන් කෙරේ මා බලා සිටින්නේ
Dhevinndhun Kerea Maa Balaa Sitinnea
දෙවිඳුන් කෙරේ මා බලා සිටින්නේ //
මගේ සවිය අළුත් වෙලා
මගේ අත්තටු විහිදාලා
අද මම ඉහලට පියඹාලා යන්නේ //
මිතුරේ ඔබේ හදවත
යේසුස් වෙත විවරකර
ඔබේ ජීවිත අගුල්හැර පියඹා යන්න //
දෙවිඳුන් කෙරේ මා බලා සිටින්නේ //
මගේ සවිය අළුත් වෙලා
මගේ අත්තටු විහිදාලා
අද මම ඉහලට පියඹාලා යන්නේ //
තවදුරටත් වෙහෙස නොවී
ආත්මයේ සුළඟට අසුවී
ඉහළට ඉහළට යන්න පියඹා යන්න //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →