WORSHIP
ස්වාමීන්ට ස්තූති කරන්
Swaminta Sthuthi Karan
ස්වාමීන්ට ස්තූති කරන්එතුමාණන් යහපත්ය(x2)
හිම්ගේ පුදුම ක්‍රියාගැන ස්තූති කරන්එතුමන් යහපත්ය(x2)
ස්වාමීන්ට මහිමය දෙන්එතුමාණන් යහපත්ය(x2)
හිමිගේ මහිමයපොළොවේ උසස්වේවාඑතුමන් යහපත්ය(x2) ස්වාමීන්ට පැසසුම් පුදන්එතුමාණන් යහපත්ය(x2)
හිමිගේ කරුණා ගුණසැමදා පවතියිඑතුමන් යහපත්ය(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →