WORSHIP
ස්වාමිනි ඔබගේ මුහුණේ එළිය
Swamini Obage muhune
ස්වාමිනි ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළේවා(4)ඔබහට ධර්මිෂ්ඨකමේ පූජාවන් අපි පුදන්නෙමුප්‍රශංසාවේ පූජා පුදන්නෙමුස්තුති පූජාවන් සමිඳේ ඔබහට අපි ගෙනෙන්නෙමුස්වාමීන් කෙරෙහි අපි විශ්වාසය තබන්නෙමූ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →