WORSHIP
ස්වාමීන්ගේ ප්‍රශංසාව
Swaminge prashansawa
ස්වාමීන්ගේ ප්‍රශංසාව මුවින් පවසාශුද්ධ නාමේ සැවෝම පසසව්ශුද්ධ නාමේ සැවෝම පසසාසදාකල් හිමි නාමේ පසසව්එතුම් හඬ ගසන්නන් වෙත ළංවේසත්‍යයෙන් එතුම් හඬ ගසන්නන්හිමි ආශාවන් ඉටු කරන්නේස්වාමීන්ට ගරුබියෙන් සිටින්නන්හටස්වාමීන්ට පෙම් කරන්නන් රැක බලමින්හෙළා වැටෙන්නන් එතුම් උසුලන්නේඑතුම් හඬ අසා ඔවුන් ගළවන්නේහිමි යහපත්ය සැමහට යහපත්ය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →