← Back to all songs
WORSHIP

ස්වාමින්ගේ ආශීර්වාදය

Swaminge Aashirwadaya

ස්වාමින්ගේ ආශීර්වාදය පොහොසත්කම ලබා දෙයිස්වාමින්ගේ ආශීර්වාදය මටපොහොසත්කම ලබා දෙයිCHORUS 1:හිමි එයට දුක එකතූ නොකරයි x2හා හා හා හා ලේ ලූ යා x2VERSE 2:ධර්මිෂ්ඨයාගේ හිස මතආශීර්වාද බොහෝ තිබේ(x2)CHORUS 2:හිමි ඔහු තුළ ප්‍රේමය වැඩි කරයි x2හා හා හා හා ලේ ලූ යා x2VERSE 3:ස්වාමීන් කෙරෙහී ප්‍රීතිවීමඅපගේ සවි ශක්තියයි(x2)CHORUS 3:අද දවස ස්වාමීන්ට ශුද්ධ නිසාඅපි ශෝක නොවී ප්‍රීතී වෙමු(x2) හා හා හා හා ලේ ලූ යා x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →