WORSHIP
ස්වාමීන් වෙත මා නෙත් ඔසවම්
Swamin wetha ma neth osawam
ස්වාමීන් වෙත මා නෙත් ඔසවම් x2උපකාර ලැබෙන්නේ එතුමන්ගෙන් x2ස්වාමීන් වෙත මා නෙත් ඔසවම් x2දහසක් වැටුනත් මා අසලින්දස දහසක් වැටුනත් දකුණු පසින්ස්වාමීන් මගේ උපකාරයවේ x4
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →