← Back to all songs
WORSHIP

ස්වාමීන් තෝරා ගැනීමේ සමරන කාලය දැන්

Swamin Thora Genime Samarana Kalaya Den

ස්වාමීන් තෝරා ගැනීමේසමරන කාලය දැන්

ප්‍රීති ඝෝෂා නැගීමේසමරන කාලය දැන්

ජනයන් ගයව් නටමින් ගයව්

ජනයන් ගයව් දෑත් ඔසවා ගයව්(x2)

අපි දැන් ගයමු - නටමින් ගයමු

අපි දැන් ගයමු - දෑත් ඔසවමු(x2)

හොසාන්නා හොසාන්නා

ස්වාමීන් නාමෙන් පැමිණෙන අය

ආශීර්වාද ලබයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →