← Back to all songs
WORSHIP

ස්වාමීන් ඔබ මාගේ සවියයි

Swamin Oba Mage Saviyai

ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි

මගේ ගැළවීමද හිමි ඔබ වන්නේ

මගේ මිදීමද හිමි ඔබ වන්නේ(x2)

ස්වාමීන් ඔබ මාගේ සවියයි ගීතයයි

ස්වාමීන් ඔබ මාගේ සුවයයි ප්‍රීතියයිස්වාමීන් ඔබ මාගේ සුවයයි ප්‍රීතියයි

මගේ සමාදානයද ඔබ වන්නේ

මගෙ සැනසීමද හිමි ඔබ වන්නේ(x2)

ස්වාමීන් ඔබ මාගේ සුවයයි ප්‍රීතියයි

ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි

මගේ පර්වතයද හිමි ඔබ වන්නේ

මගේ බලකොටුවද හිමි ඔබ වන්නේ(x2)

ස්වාමීන් ඔබ මාගේ ධජයයි එළියයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →