WORSHIP
ශුද්ධයි ස්වාමීන් ශුද්ධයි (ස්වාමීන් මෙන් ශුද්ධවූ)
Swamin men Shuddavu keneku Nethey (Shuddai Swamin Shuddai)
ස්වාමීන් මෙන් ශුද්ධවූ කෙනෙකු නැතේස්වාමීන් මෙන් ශුද්ධවූ කෙනෙකු නැතේ ඔබ හැර වෙන දෙවි කෙනෙකු නැතේඔබ හැර වෙන දෙවි කෙනෙකු නැතේ
ස්වාමීන් මෙන් ශුද්ධවූ කෙනෙකු නැතේ
අපගේ දෙවිඳුට සමානවූඅන් පර්වතයක් නොමැතේ
අපගේ දෙවිඳුට සමානවූඅන් පර්වතයක් නොමැතේ
ශුද්ධයි ස්වාමීන් ශුද්ධයි
ශුද්ධයි අති ශුද්ධයි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →