← Back to all songs
WORSHIP

සුරවන්න දැඩිවන්න

Surawanna Dediwanna

සුරවන්න දැඩිවන්නහිමි සමිඳාණන් ඔබ සමගයි x2මා භිය නැත නෑ නෑ නෑ චංචල නැතමා යන්නේ ඇදහිල්ලෙන්මයි ජය බිමේඑනු ඇදහිල්ලෙන් යමු ජය බිමේහිමි සමිඳාණන්ඔබ සමගින්වේ x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →