HYMN
දෙවිඳුන් දුන් පොරොන්දුවයි
Dhevinndhun Dhun Porondhuvai
දෙවිඳුන් දුන් පොරොන්දුවයි
සත්‍යයේ ආත්මයාණන්
අප අතරට වැඩි ප්‍රේමයයි
ශුද්ධ ආත්මයාණන් //
සැමදින මා හද පිවිතුරු කළේ ඔබයි
කිතු සමිඳුන් වෙත මා ලං කළේ ඔබයි
ලඟ සිටිනා විට තනිකම මට නොදැනේ
ලඟ සිටිනා විට ප්‍රීතිය හද ඉපිලේ
දමිටු වූ මාවතේ මා ගෙනයන්නේ ඔබයි
පැසසුම් දීම් හද පුරවන්නේ ඔබයි
ශුදතුනි මා වෙත සැනසුම ගෙනෙනු මැනේ
ශුදතුනි මා හද ඔබ රජ කනනු මැනේ
දෙවිඳුන් දුන් පොරොන්දුවයි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →