← Back to all songs
WORSHIP

සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ

Sumihiri Yesuni

සුමිහිරි යේසුනි ඔබ දිවි පිදුවේ

මට පෙම් කරන නිසයි

පීඩා විඳිමින් ඔබේ ලේ ගැලූවේ

මට පෙම් කරන නිසයි

ආදරෙයි මා ආදරෙයිසදා ඔබට මා ආදරෙයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →