← Back to all songs
WORSHIP

ස්ත්‍රිය ඔහුට ගරු කරන්

Sthriya Ohuta Garu Karan

ස්ත්‍රිය ඔහුට ගරු කරන්

සැලකිල්ලෙන් ඔහුට කථා කරන්

පළඳන් ඒ සුන්දරත්වය

කිසිදින අඩු වී නොයනා

මෙය ඔබේ මාර්ගය වේවා

ඔබෙ පෙම්වතාගේ හද දිනන්න

විනීත නිශ්චල වු ආත්මයක්

දෙවිඳුන්ට එය ඉතා අගනයි

ඔබ දෙවිඳුන්ගේ පවුලේකොටස්කරුවෙකි

”එසේය” යයි පැවසුවේ

සහකරුන් මෙන් බැඳී

ප්‍රීතියෙන් ගෞරවදී

ප්‍රේමයෙන් දිවි ගෙවන්න

සලකමින් හෙදා ගනිමින්

දෙදෙනා එකසේ

පුරුෂය ඇයට ගරු කරන්

භාර්යාව දුර්වල බඳුනයි

යාච්ඤාවන් බාධ නොවනසේ

උරුමයේ එකමුතුවී සඵලත්වයෙන්

ඔබ දිවියට පෙම් කරයි නම්

යහපත්වු දින දකිනා පිණිසා

සැකයේ වදන් ඔබ දිවෙන් නොපවසන්

ඔබ තොල් රැකගන්වංචා කථා නොකියන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →