WORSHIP
සියල්ල කළ හැකිවේ - දෙවිඳුට සියල්ල කළ හැකිවේ
Siyalla Kala Hekivey Deviduta
සියල්ල කළ හැකිවේදෙවිඳුට සියල්ල කළ හැකිවේ
සියල්ල කළ හැකිවේමගේ දෙවිඳුට සියල්ල කළ හැකිවේ
(x2)
අදහන්නවූ අයට සියල්ල කළ හැකිවේ
යේසුස්ගේ බලයෙන්අපට සියල්ල කළ හැකිවේ(x2)
අබ්බා පියාණෙනිමගේ අබ්බා පියණෙනි
අබ්බා පියාණෙනිඔබට සියල්ල කළ හැකිවේ(x2)
ඇදහිල්ලෙන් මට සියල්ල කළ හැකිවේ
විශ්වාස කළොත් මට සියල්ල කළ හැකිවේ(x2)
මා බලවත් කරන දෙවිඳුටසියල්ල කළ හැකිවේ
ශුද්ධ ආත්මයාණන් තුළින්මට සියල්ල කළ හැකිවේ
(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →