WORSHIP
සිහසුණෙහි වැඩ වසන්නේ දෙවිඳුන්
Sihasunehi Weda Wasanne Devidun
සිහසුණෙහි වැඩ වසන්නේ දෙවිඳුන්
ශුද්ධවූ හිමි ලෙසයි(x2)
අපගේ පැසසුම් පූජාවන් ශුද්ධවූ හිමි ඔබටයි
ඔබගේ නාමය පවසාපැසසුම් පුදන්නෙමි (x3)
සමිඳුන්හට පැසසුම් පුදමින්මහීමවත් කරමු(x3)
අති ශුද්ධවූ ඔබෙ නමඋසස් කරන්නෙමූ(x2)
සමිඳේ ඔබෙ නාමය උසස් කරන්නෙමූ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →