← Back to all songs
WORSHIP

සිහසුනෙහී වැඩ වසනා යේසුස්

Sihasunehi Weda Wasana Yesus

සිහසුනෙහී වැඩ වසනා යේසුස්

මට සෑහේ මට සෑහේ

එතුමන්ගෙන් ගලනා දෙව් ප්‍රේමේ

මට සෑහේ මට සෑහේ

ප්‍රශංසා වේවා - ගෞරව වේවා

මහිමය වේවා සමිඳුන්ට (x2)

මගෙ හදවතෙහී වැඩ වසනා යේසුස්

මට සෑහේ මට සෑහේ

එතුමන්ගෙන් ගලනා ශුද්ධ ආත්මේ

මට සෑහේ මට සෑහේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →