WORSHIP
සිහසුනෙහී වැඩ වසනා යේසුනි
Sihasunehi weda wasana Yesuni / Mage paadayata pahanaki
සිහසුනෙහී වැඩ වසනා යේසුනිඉහළින් ඔබ වැජඹෙයි (x2)අති උතුම් දෙවිඳුන්ගේ දකුණු පසින්හිඳගත් යේසුස් රජුවේ(x2)බලයෙන් හා තේජසින් සැමකල්ම රජ කරයියේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්(x2)යේසුස් රජුන්ගේ රජුන්යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්(x2)
මගේ පාදයට පහනකි මගේ මාවතට එළියකි x2එය දෙව් වචනයයි ජීවන වචනයයි x2දෙමුහත් කඩුවක් සේ ඔබෙ වචනය බලවන්තයි x2එම වචනය එවමින් ඔබ මා සුව කළේ x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →