← Back to all songs
WORSHIP

ශුද්ධාත්ම ආනුභාවයෙන්

Shuddhathma Anubawayen

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ශුද්ධාත්ම ආනුභාවයෙන්පිළිසිඳගත් දෙව්පුත් බිළිදාණෝයුදා දේශේ බෙත්ලෙහෙම් නගරයේයේසුස් ගවලෙනෙහී ඉපදුණේඅති උසස් වූ තැන්හී දෙවිඳුට මහීම වේමිනිසුන් අතරේ සමාදානය වේගැළවුම්කරු ලෙස යේසුස් පැමිණියේතම සෙනඟව පාපයෙන් ගළවන්නයිමුදවන්නයි නිදහස් කරන්නටයිඑම්මානුවෙල් එම්මානුවෙල් එම්මානුවෙල්දෙවිඳුන් අප සමඟයිස්වර්ගීය දෙවිඳුන් අප සමඟයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →