WORSHIP
ශුද්ධකමේ අලංකාරයෙන් මා දෙව් පසසමී
Shuddhakame Alankarayen
ශුද්ධකමේ අලංකාරයෙන්මා දෙව් පසසමී
දෙව් ගෘහයේ හිමිගේ අභියසේමා එතුම් නමදිමී
(x2)
මුළු හදවතින් දෑත් ඔසවමින්මා ස්තුති පුදමී(x2)
මගේ යේසුස් හිමි කළ යහපත් දේ
සිහි කරමින් මා ගුණ ගයමී
(x2)
දෙතොලින් ගීයක් ගයමින් මාඑතුමන් ඔසවමී(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →