← Back to all songs
HYMN

දෙවිඳුන් අප හා සමඟින්නේ

Dhevinndhun Apa Haa Samannginnea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දෙවිඳුන් අප හා සමඟින්නේ

අප නෑ බිය වන්නෙ කිසිදා //

යාමේදි ඊමේදි රැක ගන්නා

අප නෑ බිය වන්නෙ කිසිදා //

අප ලැබුවේ බය උපදවන ආත්මයක් නොවේ - //

ප්‍රේමේ, බලයේ, හික්මීමෙ ආත්මය වේ - //

අප ලැබුවේ බය උපදවන ආත්මයක් නොවේ - //

අබ්බා පියාණන් කියනා ආත්මය වේ - //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →