← Back to all songs
WORSHIP

ශුද්ධයි සමිඳු ශුද්ධයි

Shuddhai Samidu Shuddhai /Samidun Pasasamu / Oba Atharahi Wesena Dew Samidun / Enu Apa Pudamu Prasanshawe Pooja

පඬුරු පිදීම · Offertory

ශුද්ධයි සමිඳු ශුද්ධයිශුද්ධයි සමිඳු ශුද්ධයි

ශුද්ධ ස්වාමීවු සවිබල දෙවිඳුන්

මහිමේ ඔබට සෑහේගෞරව ඔබට සෑහේ

අපගේ සැම පැසසුමක්ලැබුමට සෑහෙයි එතුම්(x2)

සමිඳුන් පසසන්එතුම් පසසමින් ඔසවන්

සමිඳුන් පසසන්

එතුම් නාමේ සදා ඔසවන්(x2)

සමිඳුන් පසසමුඑතුම් නාමෙට ස්තුති දෙමු

අපගේ දෙව් සමිඳුන් පසසමු

එතුම් නාමෙට ස්තුති දෙමු(x2)

එතුම් මා මුදා ගත්තාඅඳුරේ යන වසංගතෙන්

එතුම් මා මුදා ගත්තා

පක්ෂි වැද්දගේ මලපතින්

එබැවින් ප්‍රීතිවෙන්සමිඳුන් තුළ සදා කල්හී

ඔබ මා රක්ෂා ස්ථානයයි

ඔබ මාගේ වාසස්ථානයයි

ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්බලවන්තයි - බලවන්තයි

ඔබ මුදවා ඔබ ගැන ප්‍රීතිවෙයි

ඔහු සතුටින් - ඔහු සතුටින්

ඔහු සැනසෙයි සිය ප්‍රේමෙහි

ගයමින් ඔබ ගැන ප්‍රීතිවෙමින්

ඔබ අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්

බලවන්තයි - බලවන්තයි - බලවන්තයි

අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්බලවන්තයි - බලවන්තයි

අප මුදවා අප ගැන ප්‍රීතිවෙයි

එතුම් සතුටින් - එතුම් සතුටින්

එතුම් සැනසෙයි සිය ප්‍රේමෙහි

ගයමින් අප ගැන ප්‍රීතිවෙමින්

අප අතරෙහි වෙසෙනා දෙව් සමිඳුන්

බලවන්තයි - බලවන්තයි - බලවන්තයි

එනූ අප පුදමු ප්‍රශංසාවේ පූජාඑනූ අප පුදමු ප්‍රශංසාවේ පූජා

අප මුවෙහි ඵල ස්තුති දෙන්අප මුවෙහි ඵල ස්තුති දෙන්අප මුවෙහි ඵල ස්තුති දෙන් අප මුවෙහි ඵල ස්තුති දෙන්

එනු පුදමු පූජාඑනු පුදන් හිමිට ප්‍රශංසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →