WORSHIP
ශුද්ධ සමිඳා අති ශුද්ධ සමිඳා
Shuddha Samida Athi Shuddha Samida
ශුද්ධ සමිඳා - අති ශුද්ධ සමිඳා
පැසසුම් ලැබුමට හිමි ඔබ සෑහේ
ශුද්ධ සමිඳා - අති ශුද්ධ සමිඳා
මා මුලූ හදින් ගයම්
උසස්ය ඔබතුමාපැසසුම් ඔබහට සෑහේ
ශුද්ධ සත්‍ය ඔබතුමාඋසස්වු දෙවිඳා - අති ශුද්ධ සමිඳා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →