WORSHIP
ශුද්ධ ආත්මය වැගිරූ
Shuddha Aathmaya Vegiru
ශුද්ධ ආත්මය වැගිරූ දෙව් සමිඳුන් මගේ දිවියේ රජ කරයි ක්‍රිස්තුස් රජිඳුන්සව් බලැති හිමි උතුම්ආසිරි වේවා මිදුම්කරුන්(x2)ජයෙන් ජයට යමි ඇදහිල්ලෙන්ඉදිරියටම යමි ඔබෙ නාමෙන්(x2)ඔබෙ ප්‍රේමෙන් - ඔබේ සාමයෙන්ඔබෙ ප්‍රීතියෙන් - මා දිවි ගෙවනෙම් (x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →