WORSHIP
ශුද්ධ ආත්මය තුළ පිබිදෙන්න
Shuddha Aathmaya thula pibidenna
ශුද්ධ ආත්මය තුළ පිබිදෙන්න (x4) මගේ ආත්මය තුළ පිබිදීමක් ඇරඹී ඇතේමගේ ප්‍රාණය තුළ පිබිදීමක් ඇරඹී ඇතේමගේ ශරීරයට නව ශක්තියක් ලැබී ඇතේමෙය දෙවිඳුගේ ආත්මික පිබිදීම වන්නේමගේ ආත්මය තුළ ශුද්ධ ආත්මය වැගිරුවේමගේ මනස දෙව් වචනයෙන් පිරී ඇතේමගේ ශරීරය දිව්‍ය මහිමයෙන් බැබළෙන්නේමා තුළ ශුද්ධ ආත්මයේ පිබිදීම ඇරඹී ඇතේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →