WORSHIP
ශුද්ධ නාමය පසසන්නෙමූ
Shudda Namaya Pasasannemu
ශුද්ධ නාමය පසසන්නෙමූ (සමිඳේ)
ශුද්ධ නාමය පසසන්නෙමූ
යේසුස් සැම නාමයන්ට වඩා ඉහළයි
ශුද්ධ නාමය පසසන්නෙමූ
ලොව ගළවන්නයි එතුම් ඉපදුනේ
දෙව් පුතුන් එතුම්ගේ දිවි පිදුවේ
හිමිගේ උතුම් ප්‍රේමයයි මිල ගෙව්වේ
මා මුදා නිදහස් කරන්නටයි
පුදුම වූ මන්ත්‍රීතුමන්
මා ගැළවුම්කරුන් සාමයේ කුමරුන්
එම්මානුවෙල් දෙවිඳුන් අප සමගයි
ඔබේ රාජ්‍යය කිසිදා නිම නොවෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →