WORSHIP
ශාන්ත නිසල ස්වභාවයෙන්
Shantha Nisala Swabawayen
ශාන්ත නිසල ස්වභාවයෙන්
සමාදානයෙන් පිරුණූ හදින්(x2)
දමිටුකමේ වස්ත්‍රය පැළඳ අපිපැසසුම් ගී ගයමූ(x2)
කරුණාවේ සිහසුණ වෙත ළං වීනිර්භීතව සිටිමූ(x2)
යේසුස්ගේ ලේ තුළින් ඇතුල්වීනමස්කාර කරමූ(x2)
සවිබල දෙවිඳේ උතුම්වූ දෙවිඳේසදා වැජඹෙන්නේ(x2)
ඔබ සදා වැජඹෙන්නේඔබ සදා වැජඹෙන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →