WORSHIP
සේනාවයි බලයේ අප
Senawai Balaye Apa / Balawanthai Devidun / Balawanthai Ape Devidun
සේනාවයි බලයේ අපසේනාවයි පැසසුමේ
සේනාවයි පොරොන්දුවේහි
යේසුස් මරණයෙන් ජයගත්තේ
එසවී එතුම් නැවත ඉපදී
ඒ නාමේ බලයයි අප ගමනේ
දේව දරුවන් වීමේ බල ලැබඅප දෙව් පුතුන් -දෙව් පුතුන්දෙව් පුතුන් -දෙව් පුතුන්
බලවන්තයි දෙවිඳුන් බලවන්තයි දෙවිඳුන්
මහිමෙන් පූර්ණයි අලංකාරයි
බලවන්තයි දෙවිඳුන්(x2)
සමරමු හිමි කරුණාවඔසවමු ඒ නාමේ
අපගේ දිවි මුදවාලාවැජඹෙයි එතුමා
බලවන්තයි අපෙ දෙවිඳුන්
බලවන්තයි අපෙ රජිඳුන්
බලවන්තයි අපෙ ස්වාමීන්
පාලක රජිඳු ඔබයි
මහිමය අපෙ දෙවිඳුන්ට
මහිමය අපෙ රýඳුන්ට
මහිමය අපෙ සවාමීන්ට
පාලක රජිඳු ඔබයි
පසසමු අපෙ දෙවිඳුන්
පසසමු අපෙ රජිඳුන්
පසසමු අපෙ ස්වාමීන්
පාලක රජිඳු ඔබයි
තේජස හිමි දෙවිඳුන්
තේජස හිමි රජිඳුන්
තේජස හිමි ස්වාමීන්
ලොව පාලනය කරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →