WORSHIP
සැමකල්හී සමිඳුගේ නාමේ
Semakalhee Saminduge Namey
සැමකල්හී සමිඳුගේ නාමේ
ප්‍රශංසා කරමු - ප්‍රශංසා කරමු
සමිඳුගේ කරුණා ගුණ වර්ණනා කර
ප්‍රීති වෙමූ අපි - ප්‍රීති වෙමූ
(x2)
ස්වාමීන් සොයන්නන්හටකිසි යහපත් දෙයකින්
හිඟයක් නොවන්නේහිඟයක් නොවන්නේ
එතුමන් දමිටූවූ සිත් ඇත්තන් හට ළංවී
නිතරම සිටින්නේ - නිතරම සිටින්නේ
(x2)
දෙවිඳුන් කෙරෙහී විශ්වාස කරනා
දේව දරුවන් ආශීර්වාද ලබයි(x2)
දෙවිඳුන් කෙරෙහී විශ්වාස කරනා
ආශීර්වාද ලැබූ දේව දරුවෝ අපි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →