← Back to all songs
WORSHIP

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමි

Semade Yesushata ma baara karannemi

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමිසියල්ල කැමැත්තෙන් හිමිට දෙමීසදා පෙම් කරමින් හිමි විශ්වාස කරමීඑතුම් අභියසේ සැමදා ජීවත් වෙමී

සැමදේ මා භාර කරම් x2මගේ ආසිරිලත් ගැළවුම්කරුහටසැමදේ මා භාර කරම්

සැමදේ යේසුස්හට මා භාර කරන්නෙමිසමිඳේ මා දිවි ඔබහට පුදමින්ඔබේ ප්‍රේමෙන් හා බලයෙන් - ඔබ මා පිරවූයේසමිඳේ ඔබෙ ආශීර්වාදයන් මා සතුයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →