WORSHIP
සැම යහපත් හා සම්පූර්ණ වූ
Sema Yahapath Ha Sampoorna Vu / Preethimath Hadhawatha
සැම යහපත් හා සම්පූර්ණ වූ
දීමනා ඉහළින්වේ(x2)
පියාණන්ගෙන්ම පැමිණෙයි
එතුම් ස්වර්ගයේ ආලෝකය වේ
ඡුායාවක්සේ එතුම් වෙනස් නොවේ
වෙනස් නොවේ -වෙනස් නොවේවෙනස් නොවේ -වෙනස් නොවේ
සෑම යහපත් දීමනා
පියාණන්ගෙන් ඉහළින් පැමිණෙයි(x4)
ප්‍රීතිමත් හදවත හොඳ බෙහෙතක් මෙනි
ප්‍රීතිමත් හදවතහොඳ බෙහෙතක් මෙනි
හෙහෙතක් මෙනි ප්‍රීති වු හදවත
බිඳුනු හදවත සිරුරේ ඇට වියළවයි
සතුටු හදවත සමිඳුගේ ප්‍රීතියයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →