← Back to all songs
WORSHIP

සැම ප්‍රශ්නෙට විසඳුම ඔබයි

Sema prashneta visaduma Obai

සැම ප්‍රශ්නෙට විසඳුම ඔබයි

සැම වේදනාවට සුවය ඔබයි

සැම ආශාවට පැතුම ඔබයි

සැම අන්ධකාරෙදී එළිය ඔබයි

(x2)

ඔබමයි සමිඳේ ඔබම වේ

යේසුස් සමිඳේ ඔබම වේ

ඔබමයි සමිඳේ ඔබම වේ

ඔබ සමිඳේ මගේ සියල්ල වේ

සැම කාලයේදී සැම වේලාවෙදී

එතුමන් කිසිදා අත් නාරින්නේ

කුඩා හෝ මහත් වූ දෙයින් වුවත්

යේසුස් නිදහස ඔබහට දෙයි

(x2)

සියල්ල දෙන්නේ සමිඳේ ඔබයි

හිමි යේසුස් මට සෑහේ

සියල්ල දෙන්නේ සමිඳේ ඔබයි

මගේ යේසුස් මට සෑහේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →