WORSHIP
සැම පාලන බලයත් සවියත් යේසුස්ට අයිතියි
Sema Paalana Balayath Saviyath Yesusta Aithie
සැම පාලන බලයත් සවියත්යේසුස්ට අයිතියි
සැම අධිපතිකම බල ශක්තියයේසුස්ට දී ඇතේ
මරණයේ හා පාතාලේයතුරු දැන් හිමිගේ අතේ
සගයෙත් පොළොවෙත්සැම බලය හිමි නාමේ ඇතේ
සෑම දන නමයි සෑම දිව් පවසයි
කිතු යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන් බැව්
දෙවිඳුන් යේසුස්ව උසස් කළේ
සැම නමට ඉහළින් නමක් දුන්නේ
දැන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →