WORSHIP
සැම බලතලයට ඉහළින් ( අන් සැමට වඩා )
Sema Balathalayata Ihalin (An semata wada)
සැම බලතලයට ඉහළින්සැම රජවරුන්ට ඉහළින්
සැම ස්වභාදහමට හාමැව්වාවූ දෙයට ඉහළින්
සැම ප්‍රඥාවට හාමිනිසාගේ මාර්ගයන්ට ඉහළින්
ලොව මැවීමටත් පූර්වයෙන් ඔබ සිටියේ
සැම රාජ්‍යයන්ට ඉහළින්සැම සිහසුනටත් ඉහළින්
ලොව දැනගත්සැම ආශ්චර්යමත්වූ දෙයට ඉහළින්
සැම ධන සම්පත් හාපොළොවේ වස්තුවට ඉහළින්
ඔබෙ වටිනාභාවේකිසිසේත් මැනිය නොහැකියි
කුරුසියේ ඇණ ගසා ගල් ලෙනක තැබුවේ
මැරෙන්නයි ඔබ දිවි ගෙව්වේ
ප්‍රතික්ෂේප වී තනිවුනේ
රෝස කුසුමක් මෙන්
පොළොවේ පාගා දැමුවේ
මා ගැන සිතා ඔබ වැරැද්ද දැරුවේ
අන් සැමට වඩා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →