WORSHIP
සෑහේ ඔබ සෑහේ
Sehe Oba sehe
සෑහේ ඔබ සෑහේසෑහේ ස්වාමිනීධර්මිෂ්ඨයි ශුද්ධයිඔබෙ මාර්ග ස්වාමිනීස්ථීරවූ සත්‍යයවූවිශ්වාසවූ සැබෑවූදෙවිඳු ඔබයිදෙවිඳු ඔබයිඅප දෙව් සමිඳුන්ට පැසසුම් වේවාපැසසුම් වේවාසදාකල්හී අපෙ දෙවිඳුන්පසසන්න හිමි සෑහේඅප දෙව් සමිඳුන්ට පැසසුම් වේවාඑතුමන් හට සියල්ල දෙන්අප දෙව් සමිඳුන්ට පැසසුම් වේ....වාඔබ විශ්වාසවන්තයිඔබ මහිමාන්විතයිඔබ විශ්මිතයිඔබ යේසුස් (x4)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →