WORSHIP
සෑහේ දිවි පිඳු බැටළුතුමාණන්
Sehe Divi Pidhu Betaluthumanan
සෑහේ දිවි පිඳුබැටළුතුමාණන්
ශුද්ධයි ශුද්ධයි එතුමාණන්
ගයව් නව ගීයක්කරුණාවේ සිහසුනෙහී
සගයේ වැඩ වසනා දෙවිඳුන්ට
ශුද්ධ ශුද්ධ ශුද්ධ වූසවිබල දෙව් සමිඳුනී
සිටියාවූ සිටිනා මතු පැමිණෙන්නාවූ
මුළු මැවිල්ල සමඟ ගයමී
රජුන්ගේ රජුන්හට පැසසුම්
ඔබමයි මා සැමදේ ප්‍රේමෙන් නමදිමී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →