WORSHIP
සැබෑවක් ඔබහට කියමි
Sebewak Obahata Kiyami
සැබෑවක් ඔබහට කියමි
කවරෙක් නුමුත් කථා කළොත්
මේ කන්දට ඉදිරි මුහුදේ
වැටී යන්නැයි කියා පැවසුවොත්
තමා සිතින් සැක නොකරමින්
කියන දේ සිදුවේයයි අදහන්නේ නම්
ඒක ඔහුට සිදුවෙයි
ඔහු පවසන දේම ලැබෙයි
දෙවිඳුන් තුළ ඇදහිල්ල තබන්න
යේසුස් පැවසුවේදෙවිඳුන් තුළ ඇදහිල්ල තබන්න
දෙවිඳුන්ගේ ඇදහිල්ලයිමට ඇත්තේ එම ඇදහිල්ලයි(x2)
දෙව් පුතුන්ගේ ඇදහිල්ලයි මට ඇත්තේ
[මාර්ක් 11:22,23 ගලාති 2:20]
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →