WORSHIP
සවිමත් වී ධෛර්යමත් වන්න
Sawimath Vee Dhairyamath Wanna
සවිමත් වී ධෛර්යමත් වන්න
භය නොවී නොකැළඹෙන්න
ඔබෙ දෙව් ස්වාමීන් ඔබ සමගයි
ඔබ යන සැම තැන්හී(x2)
ඔබ සමගම සිටිමින්ඔබෙ අත් නාරින්නෙම්
ඔබ හැරදා නොයමීසමිඳුන් පවසයි(x2)
සවිමත් වී ධෛර්යමත් වන්සවිමත් වී ධෛර්යමත් වන්
සවිමත් වී ධෛර්යමත්ව....සවිමත් වී........
සවිමත් වී ධෛර්යමත් වන්සවිමත් වී ධෛර්යමත් වන්
සවිමත් වී ධෛර්යමත්ව....
සවිමත් වී........ ධෛර්යමත් වන්න
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →