← Back to all songs
WORSHIP

සතුටුයි ඉතාම සතුටුයි දකින්න සාතන්ගේ පරාජය

Sathutui Ithama Sathutui Dakinna Sathange Parajaya

සතුටුයි ඉතාම සතුටුයිදකින්න සාතන්ගේ පරාජය(x2) යේසුස් ජය ලැබු හිමියි

ජය ලැබු හිමියි ජය ලැබු හිමියි

යේසුස් ජය ලැබු හිමියි සැමකල් ජය ලැබු හිමියි

මා සිටින්නේ දිනුම් පක්ෂයේ

දිනුුම් පක්ෂයේ දිනුුම් පක්ෂයේ

මා සිටින්නේ දිනුුම් පක්ෂයේ දිනුුම් පක්ෂයේ සැමකල්

මතෙව් දෙවැනි පරිච්ෙඡ්දයේසාතන් පැරදුනා

යේසුස් ඉපදුනු කල්හීදීත්

කාන්තාරයේදීත් නැවත සාතන් පැරදුනා

යේසුස් අන්වෙස්වූ විටදීත් ඌ පැරදුනා

හිමි කුරුසපත්වීමේදී නැවතසාතන් පැරදුනා

යේසුස් සොහොනින් ජය ලබානැගිටුනු විටදීත්

ජයෙන් හිමි ඉහළට නැගුනු විටත්සාතන් පැරදුනා

මා නැවත ඉපදුනු විටත් ඌ පැරදුනා

දිනුම්කරු -දිනුම්කරු -දිනුම්කරුදිනුම්කරු -දිනුම්කරුයේසුස්දිනුම්කරු -දිනුම්කරු -දිනුම්කරුදිනුම්කරු  යේසුස් දිනුම්කරු

යේසුස් ජය ලැබු හිමියිජය ලැබු හිමියි - ජය ලැබු හිමියි

යේසුස් ජය ලැබු හිමියිසැමකල් ජය ලැබු හිමියි(x2)

එතුම් දිනුම්කරු (දිනුම්කරු)එතුම් දිනුම්කරු (දිනුම්කරු)(x2)

යේසුස් ජය ලැබු හිමියි

සැමකල් ජය ලැබු හිමියි .......

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →