WORSHIP
සාතන්ගේ අඳුරු බලයෙන් ඔබ බැඳී සිටින්නේද
Sathange Anduru Balayen / Dubalavun Pawasan
සාතන්ගේ අඳුරු බලයෙන්ඔබ බැඳී සිටින්නේද
පීඩා වද හිංසා රෝගිව කොරවී
ශුද්ධ ආත්මය ක්‍රිරයා කරයිඑකසේ මෙදිනේ
යේසුස් නාමෙන්සුව ලැබූ බව අදහන්න
දුබලවුන් පවසන් මා සවිමත්
යොවෙල් 3:10 යේ පවසයිමා සවිමත්
දෙවිඳු අණ දෙන්නේපවසන්නට මා සවිමත්
එනිසා දුබලවුන් පවසන් මා සවිමත්
මා ගැන මා කුමක් සිතුවත්මා සවිමත්
අන් අය කුමක් පැවසුවත්මා සවිමත්
දුබලව හැඟෙන විටත්මා සවිමත්
දෙවිඳු අණ දෙන්නේ පවසන්නට
මා සවිමත්
අතීතයේ කුමක් සිදුවුවත්මා සවිමත්
මා සවිමත් විට පමණක්
සවිමත් බැව් නොපවසම්
දුබලව සිටියත් සවිමත් බැව් පවසම්
දෙවිඳු අණ දෙන්නේපවසන්නට සවිමත්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →