← Back to all songs
WORSHIP

සාතන්හට අණදෙමි

Satanhata anademi / Aadipathya

සාතන්හට අණදෙමි දෙවිඳුන් නාමයෙන්

නුඹේ ආයුධ ගෙන පලායන්

ආධිපත්‍යය මට දුන්නේ දෙවිඳුන්

ඇවිදීමට නුඹ මත දැන්

ආධිපත්‍යය

ආධිපත්‍යය මම දුන්නේපෑගීමට සර්පයින් හා ගෝනුස්සන්ජය ගන්නට සතුරාගේ සැම බලයන්සැම බලයන්(x2)නැත කිසි අයුරින්ඔබහට අනතුරු වන්නේ(x4)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →