WORSHIP
සර්වබල සමිඳුන් දෙස මගේ නෙත් ඔසවම්
Sarwabala Samidun desa mage
සර්වබල සමිඳුන් දෙස මගේ නෙත් ඔසවම්උපකාරය එතුමන්ගෙන් පැමිණෙයිසර්වබල සමිඳුන් වෙත මගේ දෑත් ඔසවම්එතුමාණන් මා රැක බලයිමාගේ මිදුම්කරුයි - සවිමත් බලකොටුවයිසැනසිලිකරුතුමාණන්මයි - මගේ ගැළවුම්කරුයිමේ පොරොන්දු අල්ලා ගන්නේ මාසෑම දිනයන් හී - සමිඳාණන් මා රැක බලයිඑතුම් මා අත් නාරියි - අහක් වී නොයා වීඑතුමාණන් මා රැක බලයි(x3)ඔබ මා අත් නාරියි - අහක් වී නොයා වීඔබතුමාණන් මා රැක බලයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →