← Back to all songs
WORSHIP

සර්වබල පියාණෙනි එල්ෂැඩායි

Sarwabala Piyaneni Elshaddai

සර්වබල පියාණෙනි එල්ෂැඩායි

ඔබේ ජීවය මා තුළ වගුරා

පෝෂණය කරන්නා සවි බලයෙන් පුරවන්නා

ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

එල්ෂැඩායි මට සඵලත්වය දුන්නේ

බොහෝසේ ආශීර්වාදය දුන්නේ

පියාණෙනි ඔබේ පොරොන්දු ඉෂ්ට කළේ

ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

එල්ෂැඩායි ඔබ මුළුමනින්ම සෑහේ

සැම දෙයට ඉහළින් ඔබ සෑහේ

මාර්ගය ඔබයි ඔබ මට සෑහේ

ඔබ යහපත්ය දෙවිඳුන් මාගේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →