WORSHIP
සංගීතයත් වචනෙත් ඔබමයි
Sangeethayath wachaneth Obamai
සංගීතයත් වචනෙත් ඔබමයිමා ගයනා ගීයත් ඔබමයිමගේ ස්වරයත් ඔබමයි තනුවත් ඔබමයිපසසා ඔබ නම ඔසවම්බලවන්ත දෙවිඳුන් ස්වාමින්ගේ ස්වාමින්‍රජුන්ගේ රජතුමානැවතත් මා ගයමි ඔබ දුන් ඒ ගීතයමා ගයනා ගීතය ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →