← Back to all songs
WORSHIP

සමිඳු කෙරෙහී මාගේ දෑත්

Samindu Kerehi Mage Dheth

සමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේසමිඳු කෙරෙහී මාගේ දෑත් මා ඔසවා ඇතේ

අතී උතුම්වූ දෙවිඳු හිමි වේ(x2)

සග ලොව හිමිකරු දෙවිඳුන්ම වේ

සමිඳු කෙරෙහී මා දෑත් ....ඔසවා ඇතේ

සමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේසමිඳු කෙරෙහී මාගේ නෙත් මා ඔසවා ඇතේ

බලවත් වූ හිමි ස්වාමීන්වේ(x2)

සග ලොව මැවුම්කරු ස්වාමීන්ම වේ

සමිඳු කෙරෙහී මා නෙත් ....ඔසවා ඇතේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →