← Back to all songs
WORSHIP

සමිඳුට ස්තුති දීම යහපත්ය

Samiduta Sthuthi Deema Yahapathya

හාලේ හාලේ ලූයා හාලේලූයා X2

සමිඳුට ස්තුති දීම යහපත්යසමිඳුට ස්තුති දීම යහපත්ය

හිමිගේ නාමෙට පැසසුම් ගී ගයමු අපි

උතුම් වූ දෙවිඳුගේ නාමේ ඔසවමූ අපි

සමිඳුන් පැසසීම යහපත්යසමිඳුන් පැසසීම යහපත්ය

හිමිගේ කරුණා ගුණ උදයේ පෙන්වමූ අපි

හිමිගේ විශ්වාසවන්තකම සැම රූ පවතියි

හාලේ හාලේ ලූයා හාලේලූයා X2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →